Friday, December 23, 2016

Issara Aadi Kaale ඉස්සර ආදි කාලෙ වයා වියෝලේ

ඉස්සර ආදි කාලෙ වයා වියෝලේ
ඇහුවම නෑටෙන තාලයෙ
මල් මල් බයිල රාග කීවෙ යාලුවෙ
මේ වගෙ සතුටු සාදයේ

-----------------------------------
හා කෑපර්මින්යා මායේ බනාජි
අර බෙගර් මෑලෙයි දුවාන ජිවාජි
කපිරින්යා බයිලා ගයා වයලා
ලලයි ලාල කියමු නටාලා

හෑඩ වෑඩ සාය හෑට්ටෙ බොස්තෑරෙක්කයේ
ළස්සන තවම පෙනවා
ඔසලින් ඩොරින් ඩොන මෙරි සුසානා
දකින්න ආසා හිතෙනව

-----------------------------------
ට්‍රන්ගලෙ කොන්ගො බොන්ගො බෑන්ජො රාබානි
නාදය තවම අහෙනවා
අලුතෙන් ඈතත් රාග තාල ඈසීලා
මෙවත් බොහොම වටිනවා

--------------------------------------------
පෙරසිට පෑවතෙන රස පද තවම තියෙවී
කලියුග තාල මේවගේ
ඉපෑරනි දේකට අද ඇති අගය පෙනෙවි
මේ හෑටි දියුනු ලෝකයේ


Unmadawu Premadare උන්මාද වූ ප්‍රේමාදරේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්තය යව්වනයෙ
සන්සාරයෙ සුභ ප්‍රාර්තනා
ඉන්දුනිල් දෙනයන සටහන් වේ

--------------------------------

රල පෙල කෑලම්බේ හසන්ගන විලසේ
ලවනට සුදු මුදු පහස ලෑබේදෝ //
ඔබ හදවත මා හදුනා ගත් සේ
මා හදවත ඔබ හෑදින ගනී දෝ

--------------------------------
කින්දුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සෑගවී අවා දෝ //
චන්ඩ මාරුතෙ ඉන්ද්‍ර කීලයක් වගෙ
නොසෑලි ඉන්නට වරම් ලෑබේදෝ


Dawask da hendewaka දවසක් දා

දවසක් දා...     හෑන්දැවක
පොතක් බලන්...නට සිතුනා
හිතුවෙත් නෙ...     එ ජමෙට
ඔබව මතක්...වෙයි කියලා

-------------------------------------
ඈ මගෙ ගතෙ හෑගුමන් පෙලා
ඈ මගෙ සිතෙ සක්මන් කලා
ම දිහ බලා සුසුමන් සලා
ආදරේ කිය නොකිය ගියා
කියා පොත් ලියවි... තිබු..නා

-------------------------------------
රේනු රේනු මල් මිටේ රේනු
ඈට පෙම් කරන්න මට බෑ ලු
රන් සමනල තටු මට ලෑබෙන්නෙ නෑ ලු
රොන් පිරි සෑලෙන්න මල් රේ..නු

-------------------------------------
සද වත දො මා දුටුවේ
ඔබෙ ගත දො මා දුටුවේ
සිතුවම් දො.... මා දුටුවේ
හෑබහින් දො... ඔබ දුටුවේ

Bambara pahasa labana malak do බම්බර පහස ලබන මලක් දො

බම්බර පහස ලබන මලක් දො
බම්බර සුවය සොයන මලක් දො
කිමදො උදෑසනින්, නොපිපි සින සුනෙ

--------------------------------

ලස්සනයි මගෙ නගෙ ඔයා
ගස්සල බලන්නෙ ඇයි ඔයා
ඇස්වලින් ඩොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ අදරේ ඔයා

--------------------------------
අද උදෙත් හින වෙල ගියා
මට නොකි කතා කියා ගියා
මා සිතුම් පතුම් බින්දි ගියා
ඒ උනට හිත අරන් ගියා

Saturday, April 25, 2015

කුමරියක් වගේ ඔබට රුව දීලා ඇත​ Kumariyak wage obata ruwa deela atha

කුමරියක් වගේ ඔබට රුව දීලා ඇත​
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත​
ඔබ සින සෙන්න නැහැ දන්නේ //
පියාඹන්න සැරසෙනේ
අහංකාර බැල්ම කොයින්දෝ

ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩිපාරේ
මා දැකලා හැමවාරේ
හා හා ඇයි රවන්නේ මා දිහද​
පෙම් කරන්න අපි එපා ද දැන්

අෑත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගේ කාලේ
හා හා තරහ ගන්නේ පව් නොවේද​
ඇයි රවන්නෙ අපි එපාද දැන්



Monday, March 2, 2015

සුවද දැනි දැනී ‍දැනෙනවා Suwada dani danenawa

සුවද දැනි දැනීදැනෙනවා

සුවද දැනි දැනීදැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳුබිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුලදිගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ

ජීවිතේ සුන්දරද මෙතරම්

Friday, December 26, 2014

O come all ye faithful

O come all ye faithful joyful and triumphant
Oh come ye O come ye to Bethlehem;
Come and behold him born the King of angels;
O come let us adore him Christ the Lord.

God of God light of light
Lo he not the virgin's womb;
Very God begotten not created:
O come let us adore him Christ the Lord.

Sing choirs of angels sing in exultation
Sing all ye citizens of heaven above;
Glory to God in the highest:

O come, let us adore him, Christ the Lord