සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
ඔබ සින සෙන්න නැහැ දන්නේ //
පියාඹන්න සැරසෙනේ
අහංකාර බැල්ම කොයින්දෝ
ඇල ඉවුරේ ගුරු පාරේ
වැට අයිනේ අඩිපාරේ
මා දැකලා හැමවාරේ
හා හා ඇයි රවන්නේ මා දිහද
පෙම් කරන්න අපි එපා ද දැන්
අෑත තියා දුටු වේලේ
අහක බලා යන තාලේ
තාම දුරයි මගේ කාලේ
හා හා තරහ ගන්නේ පව් නොවේද
ඇයි රවන්නෙ අපි එපාද දැන්
No comments:
Post a Comment