ඉගිලෙන්න ඔබ එක්ක අකාසේ
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී
මට මම වේම ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපිවී ඉතින්
නව ලොවක මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්හන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දැවෙනා
ඉගි ලෙන්න ඔබ එක්ක
ජීවිතය විඳගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තැනෙන පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්හන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දැවෙනා
ඉගි ලෙන්න ඔබ එක්ක ...
විදවන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරී සිත මිහිරී කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී
මට මම වේම ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපිවී ඉතින්
නව ලොවක මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්හන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දැවෙනා
ඉගි ලෙන්න ඔබ එක්ක
ජීවිතය විඳගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තැනෙන පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
මිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්හන තෙත් වෙන්න
අදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහා කිරනින් දැවෙනා
ඉගි ලෙන්න ඔබ එක්ක ...
Hotel Casino & Spa – New York, NY - MapYRO
ReplyDeleteThe 1587 tower was 청주 출장안마 opened in November 1988, and 제주도 출장샵 the first to feature modern decor 충청북도 출장마사지 at the 목포 출장샵 hotel is the 18th-century Tuscany. Its 50000-square foot Rating: 상주 출장안마 2 · 9 reviews · Price range: $