ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විඳලයි හිත හැදුනේ
ඔබ හිනෙහෙන්න ඔබේ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නැ හිමි ප්‍රමේ
එකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
ආඩම්බර රුව දැකලා
සිත අයෙත් උමතු වෙලා
සඟවන්නට බැ කිසිදා
පුන්චි පෙම් කතා
අපේම ලොවේදි අපි මුන ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි
අපි ඈතයි සැමදා
ආයෙත් හඬන්න කඳුලක් උනන්න ...
සදාතනික පෙම පතලා
තනිකඩ සිත මුලා වෙලා
ඇතිනෙති දුර දුරක තියා
සත්තමයි පෙම් කලා
අපේම ලොවේදි අපි මුනගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මන් ඉකි බිඳීවි
අපි ඈතයි සැමදා
ආයෙත් හඬන්න කඳුලක් උනන්න ..
No comments:
Post a Comment