සමනල වසන්තය යව්වනයෙ
සන්සාරයෙ සුභ ප්‍රාර්තනා
ඉන්දුනිල් දෙනයන සටහන් වේ
--------------------------------
රල පෙල කෑලම්බේ හසන්ගන විලසේ
ලවනට සුදු මුදු පහස ලෑබේදෝ //
ඔබ හදවත මා හදුනා ගත් සේ
මා හදවත ඔබ හෑදින ගනී දෝ
--------------------------------
කින්දුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සෑගවී අවා දෝ //
චන්ඩ මාරුතෙ ඉන්ද්‍ර කීලයක් වගෙ
නොසෑලි ඉන්නට වරම් ලෑබේදෝ
No comments:
Post a Comment