ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා
මම දෑසින් කල ඔබත පෙම් යෝජනා
ඔබ කලා යෝජනාවලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්ඳා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ අස් දිහා මගෙ නාඩනා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා .......
පෙම් වසන්තේ අවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි වගෙ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා .....
No comments:
Post a Comment