තාමත් මුන ගැහැනෙ නැතත් ඇස් දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලඟ නැති පාළුව අනත්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නමෙන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුන ගැහැනෙ නැතත්.....
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලඟ නැති පාළුව අනත්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නමෙන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් මුන ගැහැනෙ නැතත්.....
No comments:
Post a Comment