Wednesday, December 18, 2013

කියන්න කියන්න ( Kiyanna Kiyanna )

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැමදේ රිසි සේ

හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ලඟ මගේ
මන්මත් සිත පුරා කැළබෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ කියවෙයි ඔබ නම හොරෙන්

කියන්න කියන්න ....

නිදිවරා ජීවිතේ මා ගෙතූ ගීතයේ
දැව්ටෙයි ඔබ කී වදන් දෙසවන් යුග ලඟ මගේ
සුදුවන් පිටු පුරා බිහිවෙයි ගේ ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ ලියවෙයි ඔබ නම හොරෙන්

කියන්න කියන්න .....


No comments:

Post a Comment