ඔය දෑස අද ඇයිද ඉවත බලා
සිහිවෙ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා .....
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ඬකාරේ මට පුරුදු නෑ
ලඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ලඟ නැති දා අඳුරේ ඉන්න බෑ
ආදර වදන් වැල් ඔබ මත කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා
No comments:
Post a Comment