සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා ඇමු ඒ නෙතේ පීඩා
නොබිදුනූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක්වේ
නුඹ රැඳී දෑසේ
සිතින් මා නොසැලී ......
තවම මා නොදුටූ සිනාකැන්
හමු නොවූ යාමේ
කඳුල මට කරුනා කරන්නැයි
අයදිමී නිබදේ
සිතින් මා නොසැලී .....
No comments:
Post a Comment