බෙත්ලෙහෙම්
පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව
තුලේ සිසිලේ නිදයි
ජේසු
බිළින්දා
ජේසු
බිළින්දා
ලෙලෙන
කැන් දිදී අමුතු තරුවකී //
අඳුර
මැදින් එළිය මවයි
ජේසු
බිළින්දා
ජේසු
බිළින්දා
නිරිඳුන්
තිදෙනා තරුවෙන් දිලෙනා //
මග
අහගෙන යති දැක්මට
ජේසු
බිළින්දා
ජේසු
බිළින්දා
සත
වෙත කරුණා පිණිදිය ගලනා //
මුතු
උල්පත පාදා දුනි
ජේසු
බිළින්දා
ජේසු බිළින්දා
No comments:
Post a Comment