Friday, December 13, 2013

මධුර වසන්තේ මල් ලියකම් බබලා


මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිලිරූ පිපිලා
කුමරියනේ වසන්‍ත සමයේ
මලින් මලේ ලලිත ලතා

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ පෙම් පනිවුඞ ඇසෙනා
කුමරුවනේ ම එ වසන්තයයි
වසත් සමෙ ඔබෙ ලඟමයි

මධුර වසන්තේ මල් ලියකම් බබලා

දේදුනු පාටැති මල් සිඹ සමනල සේනා
උයන සරලා
මලකින් මලකට හෙමිහිට මුනු මුනු ගාලා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුනන්නේ

කියඹුලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොදවේවිද පෙම් කුමරියනේ
සුන්ඳර උදයේ
සැරිසරමු අපි පෙම් නගරේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා

No comments:

Post a Comment