පහන්සේ
දිදුලනා දෑස පා මා දිහා
හිනහුනා
බල බලා
ලන්වෙලා
ඔබ එදා
තරුකා
රැ පුරා
පායනා තාරුකා, රැ පුරා පායනා තාරුකා
තරු නෙත්
දෙකින් ඉඟි කලා
මා හදට
ලන්වෙලා
ඔබ අවා
මා සොයාලා සීත රෑ එ ලෙසේ
කාට දැයි
මල් සිනා හිතුනා මගෙ ලොවේ
හීනේ බිඳ
දාමා ඔබ ගියේ
හේ සනම්
තේරේ හම් හෝ ගයේ
ජබ මෙසේ
රේ මිලේ මුජෙ ඒ සා ලගා
තුම් ජෝහේ
මිරේ මේ තේරී හෝ ගයේ හෝ ගයේ
හේ සනම්
තේරේ හම් හෝ ගයේ
හැඟුමන්
සිතින් පියඹලා එනවා ඔබ සොයා
තනිවීලා
පාලුවේ මා අද ඔබේ යහනතේ
හීනයක්
මෙන් සිතා තැවුනා මගෙ ලොවේ
හීනේ බිඳ
දමා ඔබ ගියේ
හේ සනම් තේරේ හම් හෝ ගයේ
No comments:
Post a Comment