Tip Top Sinhala Lyrics
Saturday, December 14, 2013
මලට බඹරකු සේ
මලට බඹරකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
මලට බඹරකු සේ ...
ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස්වර අතරේ ඔබව සිහිවෙනවා
මලට බඹරකු සේ ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment