සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට //
තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුවයහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයන් පෙලූ
බොලඳ කතා
ආදරේට කියන කතා ... //
මල් ගොමුවේ රූ සෙවනේ
හමුවෙනවා වෙන්වෙනවා
උයන්කොනේ අවන්හලේ
උයන්කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා
බොලඳ කතා
ආදරේට කියන කතා ... //
No comments:
Post a Comment