තාරුකා
පෙලින් එහා
සේද
නිල් ගුවන් තලේ
ලෝකයයි
සුරංගනා මනෝ නන්ද පෙම් වන්තයෝ
එහේ
ගිහින් ඉඳින්නලූ
ආදරේ
සුරංගනා
ලෝකයේ
පහන් වැටේ
රත්තරං
පහන් තරු
කරයි
අන්න ආරධනා
එහේ
ඉඳින්න එන්නලු
ආදරේ
කුමාරි හා
කඳු
නිම්නේ අප දෙන්නා තනි වීලා
සුදු
මීදුම් අප දෑසේ පැටලීලා
මේ
සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ
මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම්
සැඳෑව මේ සුරඟනා ලොවේ
යහන්
තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා...
අත්
පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි
පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි
දෙන්නයි හැන්දෑවයි කඳු රෑනයි
හමුවවු
යාමේ මේ යාමේ මඳ සීතයි
පෙම්
සෑඳෑව මේ සුරඟනා ලොවේ
යහන්
තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා
No comments:
Post a Comment