Friday, December 13, 2013

මා සනසා මා නළවා

මා සනසා මා නළවා
සුරංඟනාවක් හෙමින් අවිල්ලා
හදේ ලැගුම් අයදියි
සුරංඟනාවක් හෙමින් අවිල්ලා
හදේ ලැගුම් අයදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉගිමරා රැගුම් පා මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ හසුන් මුසු වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවී

මා සනසා මා නළවා....

රැයක නිදිමරා සරගී ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරගී හිදිමි මග බලා
හෙටත් සඳ උදාවී රැයක් පමිණිලා
සිහින ලොවට යාවී සුරඹ මා සොයාවී

මා සනසා මා නළවා...

No comments:

Post a Comment