Friday, December 13, 2013

නදී ගංගා තරණයේ

නදී ගංගා තරණයේ 
සැරි සරා සැඩ මාරුතේ
ඉඳ්‍ර කීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ

සුලං රැල්ලේ දැවටිලා
මන්ඳ මාරුථයේ
සොයා යන්නෙමී
ගලා එන මන්ඳාකිනී
හඹා යමි හමුවෙන තුරා හෝ හෝ
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුම අඹිමානයෙන්


මන් මුලා නොවේ කිසිදා
ජවය මා සතුවේ
දිරිය වන්නෙමී

ගලා යන දහසක් නදී
බලා සිටි මා එනතුරා
නිරතුරුව අඹිමානයෙන්

නදී ගංගා තරණයේ ......//



No comments:

Post a Comment