Saturday, December 14, 2013

මගේ පුංචි රෝස මලේ

මගේ  පුංචි රෝස මලේ
මමයි නුඹෙ වියපත් බඹරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා

කලුවර රැ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකියු කවිය ඔබට කියන්න
තරහක් නැ නුඹ බැස යන්න

මගේ  පුංචි රෝස මලේ...

මගේ පුංචි නවාතැනෙ
ඇවිදින් සැරි සරනවනම්
ආසයි මම කවුලු පියන් හැරල තියන්න
තරහක් නැ නැවිත් ඉන්න

මගේ  පුංචි රෝස මලේ ..



No comments:

Post a Comment