මට
මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල
ඔබයි හසරැල්ල ඔබයි //
තිදෙනෙකු
අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර
ගඟුලක් පෙරට ඇදෙයි
කාටද
ඔබේ අත හිමිවෙන්නේ
මා
වාගෙම ඔහු විමසන්නේ
මට
මෙන් ඔහුටද කඳුල ඔබයි …
කිසිවෙකු
රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින්
ඔබගෙන් බැහැර යමී
ඔබටද
ඔහුටද සුභ පතමි
ඔබටද ඔහුටද
සුභ පතමි
මට
මෙන් ඔහුටද කඳුල ඔබයි …
No comments:
Post a Comment