Friday, December 13, 2013

කවුලු පියන්පත් ( Kaulu piyanpath )

කවුලු පියන්පත් වහන්න සඳලු තාලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවෙලි තලවේ //

විලක දුරක මල් පිපුනේ අප්ත නොවේමෙයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමයි

කවුලු පියන්පත් ......

කිරි සිනා සලන සඳවත අහසෙම රුඳුනාවේ
ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
කවුලු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ

කවුලු පියන්පත් .....

No comments:

Post a Comment