උදාරයි උදාරයි උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ පෙම් සිළිලාරේ
උදාරයි උදාරයි උදාරයි ආදරේ
දෑත දෑත බැඳ ඈ ළංවී මට පෑව ආදරේ
සනසාලු ලාලන තාලේ දිවි තෙක්ම සිහි කෙරේ
ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරිදෙයි
මේ ජීවනයේ ...
සුවඳ හාදු දුනි සතපාලා යහනාවේ මා හොවා
පින්සාර ඇයගේ තුරුලේ සැතපේ රජුන් පවා
ඒ දරුවකුගේ පණ වැනි උත්‍තම
අම්මාගේ ආදරයි
මේ ජීවනයේ ...
No comments:
Post a Comment