Sunday, December 15, 2013

කිමද නාවේ (Kimada nawe )

කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී
කවුද කී..වේ බොරු කීවේ මගෙ දයා

පෙර නූ..යේ ඇයි වු..යෙ අද වාගේ......
කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා

සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා //
කවදා..වත් නැ වු..යේ මෙ වා..ගෙ

කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී
කවුද කී..වේ බොරු කී.වේ මගෙ දයා
පෙර නූ..යේ ඇයි වු..යෙ අද වාගෙ......
කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා

මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ //
කවදා..වත් නෑ වු..යෙ මේ වා..ගෙ

කිමද නා..වේ ඇයි නා..වෙ තරහ වී
කවුද කී..වේ බොරු කී.වේ මගෙ දයා
පෙර නූ..යේ ඇයි වු..යෙ අද වගේ......
කිමද නා..වෙ ඇයි නා..වෙ අද ඔයා



No comments:

Post a Comment