ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතු සිතුම්
පාසැලේ දි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුනේ
සුළඟේ පාවී ....
ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
හෙලූ බැලුම් ප්‍රියේ
සුළඟේ පාවී ....
No comments:
Post a Comment