Sunday, December 15, 2013

හන්තානට පායන හඳ ( Hanthanata paayana handa)

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න //

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යනකල
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනවි
එපා අහක බලන්න

හන්තානට පායන හඳ ... 

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ .... 



No comments:

Post a Comment