සඳුගේ රැයෙදි යලි හමු වෙමු
යලි හමු වෙමු //
සැකයේ වෙලිලා උදයෙ හවා
රැකවල් නැගෙයි අප වටා
ගොලුවි මුවාවි ඉමු
හිරුගේ ලොවෙදි අපි වෙන් වෙමු
සඳුගේ රැයෙදි යලි හමු වෙමු
යලි හමු වෙමු
අදුරේ වෙලිලා රැය සීතලේ
සිහිනෙ උදාවු ලොවෙ
මුමුනා සිනා සී ඉමු
හිරුගේ ලොවෙදි අපි වෙන් වෙමු
සඳුගේ රැයෙදි යලි හමු වෙමු
යලි හමු වෙමු //
No comments:
Post a Comment