සීනු
හඬින් ලොව පිබිදෙනවා
නත්තල
දොර ළඟ හිනැහෙනවා
ගවහලකට
තරුවක් යනවා
අහසට
පොළව ගැටේ...//
තරු
එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ
මංගල එළියේ
මල්
වැසි වසිනු පෙනේ
තටු
ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත
මුතුමෙන් බබළනවා
හිරු
කැන් සුදු ඊතල වෙනවා
සැම
තැන රිදී වගේ...//
දිය
සීරා කඳු පීරා
වන්නම්
ගමනින් බැස එනවා
දිය
බිඳු ඇඟ සොළවා
දින
දින වැහිකළු බරවෙනවා
මහවැලි
ගඟ දිය බොර වෙනවා
නත්තල
කත් බැඳගෙන එනවා
වැහිබර
උඳුවපයේ...//
අරලිය
මල් වතුසුදු මල්
පිබිදී
මල් අතු බර වෙනවා
මේ
නත්තල් මාසේ
No comments:
Post a Comment