සෙල්ලම් හැංගි මුත්තං දන්නේ නැද්දෝ අයියා මගේ
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මා එන්නදෝ
මිදුලේ අපේ යාලු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ
තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
සෙල්ලන් බත් උයාලා එකට බෙදලා කමුකෝ අපී
කවි ගී සිංඳු වාරම් දෑත අල්ල කියමූ අපී
දන් අම්මලා ඒවි දඟකාරම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රෑප පෑන්සල් අරන්
අඳිමු අපි නංගියේ පාට ගාලා රෑප අඳිමු
ගවුමේ දූලි ගෑවෙයි කිලුටු වීලා අම්මා බනීයි
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
No comments:
Post a Comment